Nippolac Kitchen & Bathroom Paint
Rs 1,400.00
(TERMITES) වේයන් මර්ධන
භාවිතයට උපදෙස් :- භාවිතයේදී මෙහි අඩංගු දියර ප්‍රමාණයට වතුර කොටස් තුනක් මිශ්‍ර කර වේයන් සිටින ස්ථාන වලට spray කරන්න. පොලව තුල හා පිටත වේයන් මර්ධනයට සුදුසුය.
සැ.යු - මෙම ද්‍රවණ විස සහිත බැවින් භාවිතයේදී ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන්න. (ඇස් ආවරණ, මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කරන්න)