EL Toro - Non Asbestos Ceiling Sheets ( 8FT x 4FT )

EL Toro - Non Asbestos Ceiling Sheets ( 8FT x 4FT )

රු.3,960.00
බදු ඇතුලත්ය
 

 

 

EL-TORO  ෂීට් යනු පෝට්ලන්ඩ් සිමෙන්ති, සෙලියුලෝස් ෆයිබර් සහ සිලිකා වැලි යන අමුද්රව්යයන්ගේ එකතුවෙන් සකසන ලබන ෆයිබර් - සිමෙන්ති නිෂ්පාදනයකි, මෙම නිෂ්පාදන සැකසීමේ ක්රියාවලියේ ශක්තිය, කල්පැවැත්ම, වැඩකිරීමේ පහසුව සහ ත්රිමාන ස්ථායිතාව යන තත්ත්වයන්  සහතික කරනු ලබයි. එල්ටෝරෝ සැමවිට තත්ත්වය,තාක්ෂණය, සේවාව සහ නිෂ්පාදන සම්බන්ධ පාරිසරික ආරක්ෂාව සහ සමාජීය යහපත පිළිබඳ සැලකිලිමත්ව ක්රියාකරයි.

EL-TORO
10 අයිතම